මැරෙණ මොහොතේ මී පැණි බොන්නට බලා සිටින අයටයි

මැරෙණ මොහොතේ මී පැණි බොන්නට බලා සිටින අයටයි

දුක්ඛ ගංගාවක දිරාගිය පහුරක හබලක් නොමැතිව මුගුරක් දරාගනිමින් සංසාර ගමනක යෙදෙන්නා වූ ලෝක සත්වයන් ගේ අපූර්වතම නිර්මාණා වූ මිනිසාගේ….. ඇතුල් පැත්ත අවධානයෙන් විමර්ශනයක යෙදෙන්නට ඔබට පුංචි ඉඩකඩක් ඔබගේම සිත තුළ ගොඩ නගා ගැනීමට අවැසි කාලයයි මේ. මිනිසත් භවය අසීරුවෙන් ලබාගත්තකි. මේ මා සදහන් කරන අළුත් වචනයක් ද නොවේ. ධර්මය මදක් හෝ අවබෝධ කරගත් මිනිසත් භව