සහස්ස ලෝකධාතු විඤ්ඤාපන සූත්‍රය

සහස්ස ලෝකධාතු විඤ්ඤාපන සූත්‍රය

එක් පසෙක හුන් ආයුෂ්මන් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කෙළේය. ස්වාමීනි, ආනන්දය සිඛි භාග්‍යවතුන් වහන්සේගේ අසිභු නම් ශ්‍රාවක තෙම බඹ ලොව සිට වක්‍රාවාළ දහසක ශබ්දයෙන් හැගෙව්වේය. (ඇසෙන සේ ධර්ම දේශනා කළේය) යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි අසන ලදී. ස්වාමීනි, අභිත් සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි අසන ලදී. ස්වාමීනී, අභිත් සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන්