බුදු මග එලි කරන දුදනෝ

බුදු මග එලි කරන දුදනෝ

දෙව්දත්තර දුෂ්ඨයා වෙමින් බුදුන් වහන්සේ කතා නායකයා වූ බුදු දහම තුළ අලංකාරය පිණිසත් විස්තරාත්මක ව අවබෝධය සදහාත් හේතු ප්‍රත්‍ය සැපයූවත් බුදුන් වහන්සේ ගේ පාරමිතා ගමන් මග තුළ දාන පාරමිතාවේ සිට උපේක්ෂාව දක්වා පාරමිතා පූර්ණය සදහා හේතු වූයේ දෙව්දත්තර, චිංචිමාණවිකාවලා, අජාසත්තලා, සුප්පබුද්ධලා වැනි මිනිසුන් හැර වෙනයම් පුද්ගලයෝද නැත…. ඒ උතුම් ගමන් මග තුළ වේගයෙන් ගමන් කරන්නට