සතර පාරාජිකා

සතර පාරාජිකා

මෙථුන ධම්ම පාරාජිකාව මිනිස් නොමොනිස් තිරිසන් සතුන්ගේ සමතිස් මාර්ගයෙන් යම්කිසි මාර්ගයක තම නිමිති ප්‍රවේශයෙන් හා පෙරමං ප්‍රවේශකළ කල්හි ප්‍රවේශන, ප්‍රවිශ්ට, ස්ථිති, උද්ධෘත යන සතර ක්ෂණයන්හි යම්කිසි ක්ෂණයක ඉවසීමෙන් වන පාරාජිකාවයි. අදත්තාදාන පාරාජිකාව මිනිසකු අයත් පුරාණ නිලක්ෂාපතනයෙන් සතරින් කොටසක් අගනා වූද හිමියෝ විසින් නොදෙනලද්දා වූද යම් කිසිවක් පස්විසි අවහාරයන්ගෙන් කිසියම් අවහාරයකින් සොරසිතින් ගැනීමෙන් වන පරාජිකාවයි. 3.මනුස්ස