සත්‍ය වචනය හැමවිටම හොදා…

සත්‍ය වචනය හැමවිටම හොදා...

ඒකං ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනෝ විතිණ්ණ පර ලෝකස්ස නත්ථි පාපං අකාරියං සත්‍ය වචනය ඉක්ම වූ නැතහොත් බොරු කියන පරලොව ජීවිතයක් ගැන නොසලකන්නා වූ පුද්ගලයාට කළ නොහැකි පාපයක් නැත. මුලින් සදහන් කළ ගාථාවේ කෙටි තේරුමයි. සමහර අය අනුන් රැවටීම සදහා බොරු කියනවා. තවත් සමහරු අනුන් අමාරුවේ දැමීම සදහාත්, තමාගේ වාසිය සදහාත් බොරු කියනවා. විනෝදයට අනුන් රැවටීම