කෙසේ සිත කෙළෙසේද?

කෙසේ සිත කෙළෙසේද?

සත්ව යනු ඇළුනු යන අර්ථයෙන් යුතු වචනයකි. සත්වයා කුමක ඇළුනේද? ඉෂ්ඨ ආරම්මණ වල හෝ අනිෂ්ඨ ආරම්මණ වල ඇළුණෝ වෙයි. කුමක්ද ඇලෙන්නේ. සත්වයාගේ සිතයි. (චිත්තයයි) ඉෂ්ඨ ආරම්මණ හෝ අනිෂ්ඨ ආරම්මණ මොනවාද? ඇස, කන, නාසය, දිව, කය යන පසිදුරන්ට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන බාහිර රූපයෝයි. කැමති හෝ අකමැති නොඑසේ නම් ප්‍රිය හෝ අප්‍රිය