සාධු චර්යාවෙහි තුන්වැන්න මුදිතාවයි.

සාධු චර්යාවෙහි තුන්වැන්න මුදිතාවයි

මුදිතාව ඍජු සතුරා ඊර්ෂ්‍යාව වෙමින් සානුකම්පිතව ඇගයුම්ශීලීව සිත තුළ ඇතිවන ප්‍රීතිය මුදිතාවයි.සානුකම්පිත වන්නේ අනුකම්පාව නොවන බැවිනි. පුද්ගලයකු තව කෙනෙකු වෙනුවෙන් ඇති කරන ඊර්ෂ්‍යාව තමන්ගේ මුළු අධ්‍යාත්මය ම කෙලෙසන බැවින් එය විනාශකාරී බලවේගයකි. කෙනෙකුගේ සැපත සෞභාග්‍ය හෝ තමාට නොලැබෙන දෙයක අනිකාට ලැබෙන දෙයක සිත යොදවමින් ඊර්ෂ්‍යාව නමැති විෂ බදුන තමන් විසින්ම පානය කරමින් රුධිර නාලිකාවක් පාසා