කරුණාව අවශ්‍ය කාටද ?

කරුණාව අවශ්‍ය කාටද ?

යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයිද? හේ මට උපස්ථාන කළා හා සමානය – බුදුන් වහන්සේ මහා දුක්ඛ ගංගාවක් තුළ හෝ මරණය තුළ සිහි කැදවීම් කරන්නේ රෝගීන්‍ ය. කරුණාව පළමුව ඇවැසි වන්නේ රෝගීන්‍ටය. ඒ රෝගී අවස්ථාවේ දී සිත තුළ නැගෙන දෝමනස්සයන් ඇතැම් විට යහපත් කුසලයක් ඇති පුණ්‍යවන්තයකු පවා අපා දොර වෙත ගෙන යයි. කරුණාව තමන් තුළ ඇත්නම් තමන්