මෙත් වඩන්නේ කොහොමද?

මෙත් වඩන්නේ කොහොමද?

බුදුන් වහන්සේ සදහන් කළ පරිදි “වෛර කරන දනන් ළග අප වෛර නොකර වසමු.” මුලින්ම මෙත් වැඩිය යුත්තේ තමන්ටමය. නමුත් නූතන බෞද්ධායා අගාධයට වැටී ඇත්තේ එතනය. අසුභ භාවනාව වරදවා වටහා ගනිමින් තම කය පිළිකුළට හේතු වන අසූචි මුට්ටිකයක් ලෙස හන්වඩු ගසමින් කයෙහි මූලික හරය අමතක කරමින් ඇසෙහි සිට නියපොත්ත දක්වා තමාගෙන් බොරුවට ඈත් කරමින් කයට අපහස