මෛත්‍රියේ ආනුභාවය හා බලය

මෛත්‍රියේ ආනුභාවය හා බලය

මෛත්‍රිය තමන් තුළ හා තම අවකාශය තුළ පතුරන්නට තරම් කුළුණු ගුණයක් යමෙකු තුළ ඇත්නම් ඔහු විශ්වය ජයග්‍රහණය කරන්නට යන ගමන් මග එතරම් පීඩාවෝ නොවෙත්. ” නිවටයා දුටු තැන එළුවන් නිකට පාන්නා සේ” මෙත් කරුණා ගුණය තුළ උපේක්ෂාව දරණ අයකු ලෝභයේ, ද්වේශයේ, මෝහයේ ගින්නෙන් පෙළෙන අයෙකුට අසුවුවහොත් කුමක් සිදුවෙයිද? යන්න සිතා බලන්න. මෛත්‍රිය වනාහි සිත තුළ