උද්දක රාමපුත්ත තවුසාණන් වෙත යාම

උද්දක රාමපුත්ත තවුසාණන් වෙත යාම

මෙසේ දින ගණනාවක් ගමන් කළ සිදුහත් බෝසතුන්ට තවත් කීර්තිමත් තවුස්වරයෙකු සොයාගන්නට හැකිවිය. ඒ උද්දක රාමපුත්ත නමින් ප්‍රකට වී සිටි අයෙකි. විශාල ශිෂ්‍ය පිරිසක් සමග කල් ගෙවූ එතුමා අසලට ගමන් කළ සිදුහත් බෝසතාණෝ ඔහු ළග බ්‍රහ්මචර්යාවෙහි යෙදෙන්නට කැමැත්ත පළ කළේය. එම ගුරුවරයා සිදුහත් තවුසාණෝ එහි නතර කර ගනිමින්  තමන් සතු ධර්මය ලබාදෙන ලදී. වැඩි දිනක් යන්නට