ආලාර කාලාම තවුසාණන් හමුවීම

ආලාර කාලාම තවුසාණන් හමුවීම

එකල ඉන්දියාවේ නොයෙක් ආකාරයෙන් තපස් වෘත රකිමින් මෝක්ෂය සෙවූ තවුස්වරු සිටියහ. අනුත්තර වූ ශාන්තිය සොයායෑමේ ගමන්මග නගරයක් නගරයක් පාසා ගමන් කරමින් සිදුහත් තවුසා ආලාරකාලාම නම් සුප්‍රකට වූ තවුස්වරයෙකු වෙත එළඹීය. ආලාර කාලාම දත් ධර්මය මැනවින් ප්‍රගුණ කොට නොබෝ දිනයකදී අවබෝධ කරගත්තේය. ඒ ධර්මය තුළ සිදුහත් තවුසා සෙවූ යථාර්තය ගැබ් වී නොමැති බව අවබෝධ කරගත් සිදුහත්