ප්‍රතිසන්ධි චතුෂ්කය

ප්‍රතිසන්ධි චතුෂ්කය

සත්ව තෙමේ ඉපදිය හැකි ස්ථාන අනුව 31 තලයක ඉපදීම සිදුවන්නකි.එම 31 තලය සැදී ඇත්තේ අපාය සතරකින්, මිනිස් ලොවකින්, දිව්‍ය ලෝක 6කින්,රූපාවචර බ්‍රහ්මලෝක 16කින්, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4කිනි.මින් අපාය ප්‍රතිසන්ධියක්, කාම සුගති ප්‍රතිසන්ධියත්,රූපාවචර ප්‍රතිසන්ධියත්, අරූපාවචර ප්‍රතිසන්ධියත් යන සතර යි.කාම ලෝකය සෑදී ඇත්තේ මනුෂ්‍ය ලෝකය හා දිව්‍ය ලෝක සය එක් වීමෙනි. අපාය ප්‍රතිසන්ධිය එක් අයුරකින් සිදුවන්නකි.එනම් අපාය