පලා…. නොම යන්…. ජීවිතෙන්….!!

පලා.... නොම යන්.... ජීවිතෙන්....!!

සුන්දරම ජීවිතයක් තමයි සියළු දෙනාගේම සිහිනය… සැබවින්ම ජීවිතය සුන්දර…? සුන්දර… යැයි අප කියන්නේ කුමක් අ‍රඹයාද…? සියළු දෙනාගෙම ජීවිත සුවභර නොවේ. එබැවින් බොහෝ දෙනා ගෙවන්නේ සමබර ජීවිත නැත්නම් දුක්බර ජීවිත… ඒ අතරත් කීපදෙනෙක් තමයි… ජීවිතේ රෝස මල් යහනාවක් වගේ ගෙවන්නේ…. මේ කුමක් වුවත්, පවතින සමාජ ක්‍රමය අනුව අප කෙනෙක්ගේ ජීවිතය මනින දර්ශකය වන්නේ භෞතික දේපල මිල