අභිධර්මය අනුව දානය හා වැදෑරුම් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. එනම් රූප දානය,සද්ද දානය, ගන්ධදානය, රස දානය, පොට්ඨබ්බ දානය, ධම්ම දානය යනුවෙන් රූප දානය – වශයෙන් හදුන්වනු ලබන්නේ විවිධ වර්ණයේ මලින් බුදුන් පිදීමද, විවිධ වර්ණයේ වස්ත්‍ර දීමද, ශරීරය පැහැපත් කිරීමට අවශ්‍ය වන විවිධ ආලේපන හා ගෙවල් විහාරස්ථාන, වස්ත්‍ර, සිවුරු ආදීය වර්ණවත් කීරීමට ගනු ලබන