වච්ජ පරිබ්රජකයෙක් බුදුන් වහන්සේ අසලට පැමිණි ඔහු ප්රශ්නයක් ඇසුවා. වච්ජ :- ගෞතමයන් වහන්ස, රහත් උත්තමයකු නැවත උපදින්නේ කොහිද? බුදුන් වහන්සේ :- වච්ජ, උන්වහන්සේ නැවත උපදිනවා සිතීම වැරදිය. වච්ජ :- එසේ නම් ගෞතමයන් වහන්ස උන්වහන්සේ නැවත උපදින්නේ නැත. බුදුන් වහන්සේ :- වච්ජ,