පෙර කාලයකදී එක් පිරිමියෙක් තම සහෝදරයාගේ භාර්යාව සමග කාම රතියෙහි හැසිරෙයි. මෙම ස්ත්රියද තමාගේ පුරුෂයාට වඩා මේ පුරුෂයාගේ සහෝදරයා සමග කම් සැප විදින්නට ගිජු වූවාය. එහෙත් කල් යත්ම තම පුරුෂයාට මේ බව දැනිය හැකි අවකාෂය වැඩි බව අවබෝධ කරගත් මෙම කාම කාන්තාව ඇති විය හැකි බැරෑරුම් අවස්ථාව වළකාලීම සදහා තම පුරුෂයා ඒ සහෝදරයා ලවා මැරවීමට
එකම ස්ත්රියකට බැදි ලෝලය නිසා ජාති සතරකම මරණයට පත් වූ මිනිසෙක්
