සිංහල හා දමිළ ජනතාව විසින් අප්‍රේල් මාසයේදී පවත්වනු ලබන මෙම උත්සවය ලංකාවේ සංස්කෘතික උත්සවයක් ලෙස හැදින්විය හැකිය. ජෝතිෂ්‍යයට අනුව සූර්යයා මීන රාශීයේ සිට මේෂ රාශියට සංක්‍රමණය වන අවස්ථාව සිංහල අවුරුදු උදාව වශයෙන් හැදින්වේ. අවුරුද්ද උදා වන්නට පෙර පරිසරයද අපූරු ලෙස හැඩ ගැසේ. එරබදු තුරු මලින් හැඩවේ. කොහාගේ අපූරු ගීතය අප සිත් පැහැර ගනී. ජම්බු ගස
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද
![සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද](https://sumagaasapuwa.com/wp-content/uploads/2021/04/Featur-img-min-1024x536.jpg)