නිවන පිණිස මෙහෙයවන යෝගියා වෙනුවෙන් විශ්වමය ධාතුව තුළ යමක් අරමුණු කරවාගත හැකිද ඒ අරමුණු සියල්ල සිතෙහි සමාධිය, දැහැන, ධ්‍යානය, අභිඥාව හා මාර්ගඵල සදහා හේතු කරගත හැකි නම් ඒවා සියල්ල ඒ උතුම් මගඵලය පසක් වීම සදහා කමටහන් වන්නේය. අප අමා මෑණී වූ බුදුපියාණන් වහන්සේ ඒ උත්තරීතර මග අවබෝධ කරගත්තා සේම එහි ගමන් කිරීමට සුදුසු යෝගියාද අවශ්‍ය
සමසතලිස් කමටහන්
![සමසතලිස් කමටහන්](https://sumagaasapuwa.com/wp-content/uploads/2020/11/Featur-img-min-4-1024x536.jpg)