ප්‍රේමය වනාහි පුද්ගල සිත තුළ පවතින්නා වූ අව්‍යාජ බවින් ව්‍යාජ බව කරා ගමන් ගන්නා හැගීමකි. ප්‍රේමයේ අවසානය වේදනාවකින් කෙළවර වීම සියලු සත්ව සමූහයේම නියත ගති ලක්ෂණයකි. රාගයෙන් තොරව, ලෝභයෙන් තොරව, ද්වේශයෙන් තොරව, මෝහයෙන් තොරව ඉපදෙන ප්‍රේමයක් නොමැත්තේමය. දඩයම් බල්ලෙකු හෝ වන මෘගයෙකු තම දඩයම දෙස තීක්ෂණව බලා සිටින්නා පරිද්දෙන් ප්‍රේමය තුළ රාගය මතු විය හැකිය.
මෛත්‍රියේ සතුරා ද හදුනා ගනිමු
![මෛත්‍රියේ සතුරා ද හදුනා ගනිමු](https://sumagaasapuwa.com/wp-content/uploads/2020/08/86-min-1024x536.jpg)