සිද්ධාර්ථ තාපස තෙමේ කෘෂ වී ගොස් ය. රන්වන් පැහැති සම දුර්වර්ණ වී ගොස් ය. ලේ සිදී ගොස් ය. මස් දිය වී නහර මතු වී ගොස් ය. දැරිය හැකි සීමාව ඉක්මවා ගොස් පණ ඇති ඇට සැකිල්ලක් බදුව ශක්තියෙන් හීනව සිටින බෝසතුන් අභියස “මාරයා” පෙනී සිටියේය. පියෙකු නොකා නොබී සිටින රෝගී දරුවෙකුට ආමන්ත්රණය කරන්නා සේ “මාරයා” බෝසතුන්
බෝසතුන් මාරයා අභියස පෙනී සිටියේය.
![බෝසතුන් මාරයා අභියස පෙනී සිටියේය.](https://sumagaasapuwa.com/wp-content/uploads/2020/08/ArtBOARD-82-min-1024x536.jpg)