මහා සමුදුරට වඩා ගැඹුරු වූ ගුණ ඇති සේක. මහා පොළවට වඩා පැතිරුණු ගුණ ඇති සේක. එවන් ගුණයෙන් යුතු බුදුන් වහන්සේ තුන් ලෝ තිලකයක් වූ සේක. තුන් ලොවටම එකම පිහිටක් වූ සේක. අසරණ සරණ වූ සේක. දෙවියන්ට දෙව් වූ සේක. බඹුන්ට බඹු වූ සේක. පස් මරුන් දමනය කළා වූ සේක. කරුණාවට ආකර වූ සේක. මෛත්‍රියට මූර්තියක්
අප නමදින අපේ බුදුන් වහන්සේ මෙසේ වූ ගුණයන් ඇති සේක.
