බක් පුර පසළොස්වක පොහොය

බක් පුර පසළොස්වක පොහොය

ශ්‍රී ලංකාද්වීපය දෙවනවරටත් බුදු පහසින් ආලෝකමත් වූ බක් පුර පසළොස්වක පොහොය දිනය අදයි… ශ්‍රී ලංකාද්වීපය දෙවනවරට බුදු සිරිපා පහසින් ආලෝකමත් වූයේත් දහම් සුවදින් නිවී සැනසී ගියේත් මෙම බක් පුර පසළොස්වක පොහොය දිනයේය. බුදුරදුන් බුද්ධත්වයෙන් පස්වෙනි වර්ෂයේහි සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි චූලෝදර – මහෝදර නා රජුන් දෙදෙනා අතර මිණි පළගක් වෙනුවෙන් ඇති වූ සටනක් දිවැසින්