ගිහිව සිත නිවන් දැකිය හැකිද?

ගිහිව සිත නිවන් දැකිය හැකිද?

බුදු දහමෙහි පරම නිෂ්ඨාව හෙවත් අවසාන බලාපොරොත්තුව නිර්වාණය සාක්ෂාත් කරගැනීම වේ. එය සසර ගමනෙහි කෙළවරය. නිවන සාක්ෂාත් කරගත් උතුමන් යළි පුනර්භවයට නොඑති. දුකෙහි සංසිදීම දුක්ඛ නිරෝධය හෙවත් නිර්වාණය යනුවෙන් එය හදුන්වා තිබේ. එය තෘෂ්ණාක්ෂය වශයෙන්ද නම් කෙරේ. බෞද්ධ විමුක්ති මාර්ගය අනුගමනයට බැසීමේ වයස් සීමාවක් නැත. කුඩා රාහුල කුමාරයාටද එය අනුගමනය කිරීමට ඉඩ ප්‍රස්ථා සැලසුන අතර