අප්පමාදේන – සම්පාදේන

අප්පමාදේන - සම්පාදේන

දුල්ලබෝ බුද්ධෝත්පාදේ, දුල්ලබෝ මනුසත්ත භාවෝ, දුල්ලබෝ ශ්‍රද්ධා සම්පත්ති, දුල්ලබෝ සද්ධම්ම සවනං, දුල්ලබෝ පබ්බජ්ජ මේවා ලෝකයෙහි ඉතාම දුර්ලභ ඉතාමත් වටිනා උතුම් ලාභයන්, මේ උතුම් සම්පත්තීන්ගේ ලැබීම ඇති කාලයකි, මේ ගත වී යන්නේ. මේ ලාභයන්ගේ ප්‍රයෝජන ගැනීමට පෙර සසර පිරූ කුසලය හා ප්‍රඥාවද තිබිය යුතුමය. මහා දුකක්ම විඳිමින් සසර අඳුරේ සැරිසරන සත්වයාද ඉන් මිදීමේ මාර්ගය පෙන්වා දෙන්න