නිසි අරුත් දැන දහමේ සැරිසරන්නා… පෙරුම්දම් පුරා නිවනට යන්නා…

නිසි අරුත් දැන දහමේ සැරිසරන්නා... පෙරුම්දම් පුරා නිවනට යන්නා...

“ඔබ දහමෙහි හැසිරෙන්නේ ඇයි?” කියා යමෙක් ඔබෙන් ඇසුවහොත් ඔබ ඊට දෙන පිළිතුර කුමක්ද? දැන් මීට පිළිතුරක් ඔබ ඔබේ සිත තුළ ගොඩනගා ගන්න. බොහෝ විට ඔබේ පිළිතුර “නිවන් දැකීම සදහා” විය යුතුය. සිතන්න… නිවන යනු කුමක්ද? දකින දෙයක්ද? එවිට ඔබ පවසාවි “නැත එය තමාම ප්‍රත්‍යක්ෂ කර ගත යුතු දෙයක්” කියා හොදින් සිහි තබා ගන්න. සත්‍ය වශයෙන්ම