මේ ටික නොදන්නේද? ඔබ “නිවන” නොදකී.

මේ ටික නොදන්නේද? ඔබ "නිවන" නොදකී.

උතුම් ශ්‍රී සද්ධර්මය මැනවින් අනුගමනය කරමින් උතුම් “නිවන” පිං සිත තුළ අවදි කර ගන්නට නම් සසර බැදි කුසලය, සසර මග පාරමිතාව තුළ ඇති කරගත් ප්‍රඥාවෙහි බලය තුළ ලබා ගත් අලෝකය මෝහන්ධකාරය නිවනක්ම විය යුතුය. එක් අනන්තයකට කොටු වෙමින් පුද්ගල සිත ජීවිතයේ සැපය සොයන්නට උත්සාහ කිරීමේ නිස්සරණ බව තමන් වහන්සේ විසින් සසර බැදි පාරමිතා කුසලෝප්පත්තිය අවදිකර