කොතැන ගියත් නැත මරුහට බාධා කුමන නැටුම් කෙළි කවට සිනාදා…

කොතැන ගියත් නැත මරුහට බාධා කුමන නැටුම් කෙළි කවට සිනාදා...

පෙර අතීතයේ එක්තරා බමුණෙක් නිසි වයසට එළඹි කළ විවාහයක් කර ගත්තේය. ඔහු එම බිරිදට ඉතා හොදින් සැලකුවේය. ඉතා ආදරයෙන් කරුණාවෙන් ඇගේ කුදු මහත් කටයුතු පිළිබද සොයා බැලුවේය. අලුයම අවදි වූ විගස ඇගේ හිස අතගා හිස තෙල් ගල්වා, සුවද වශී තවරා, සුවද මලින් සරසා ඉතා ආරක්ෂිත කාමරයකට යවා හොදින් දොර යතුරු ලා රාජකාරියට ගියේය. ටික දිනක්