භාවනා

භාවනා

මූලික භාවනා ආසන හතරකින් වැඩි දියුණු කරගත් භාවනා ආසන 12කින්ද, භාවනා මුද්‍රා 32කින්ද, ඒ භාවනා මුද්‍රා 32 තුළින් සමත හා විදර්ශනා භාවනා ක්‍රම 351කින්ද භාවනා කරන්නට කමටහන් 40කින්ද සමන්විත වන බුද්ධ භාෂිතයේ හරය අනුගමනය කරන්නේ අතේ ඇගිලි ගණන් තුනෙන් බෙදුවාටත් වඩා අඩු ප්‍රමාණයකි. බුද්ධ භාෂිතයේ නොයෙක් සූත්‍ර, අටුවා පෙරලමින් තමන් මහ භාවනා යෝගීන් ලෙස හුවා