විනාශ වන ලෝකය බුදුන් වහන්සේ දෙසු බැවින්…

විනාශ වන ලෝකය බුදුන් වහන්සේ දෙසු බැවින්...

ක්‍රි.පූ. 6 වන සියවසේදී අප අමා මෑණී වූ බුදු පියාණන් වහන්සේ මොහදුරට මහා ආලෝකයක් වෙමින්ද, සසර සැඩ පහරට මහා නෞකාවක් බදු වූ පරිද්දෙන්ද සියල් “සත්” නෙක් දම් රසයට යොමු කරමින් දේශනා ගෘහිත වූ සද්ධර්මය තුළින් ලෝකය පිළිබද වටිනාම දහම් පුස්ථකය ඉදිරිපත් කළ සේක. සකල විශ්වයම (Physical universe) තම ප්‍රඥාලෝකයට හසු කරමින් මුල, මැද ,අග නිවැරදිව