වෙනස් බව තුළ – උපේක්ෂාවෙන් සිටීමෙන් ජීවිතයට සාර්ථකව මුහුණ දිය හැකියි.

වෙනස් බව තුළ - උපේක්ෂාවෙන් සිටීමෙන් ජීවිතයට සාර්ථකව මුහුණ දිය හැකියි.

ලෝකය එකම ආකාරයකට පවතිනවාද? නැත ඇතිවීම වෙනස් වෙමින් පැවතීම. නැතිවීම. නැවතත් ඇති වීම. මේ ආදී ලෙස ලෝකය චක්‍රාකාරව ගමන් කරමින් පවතී. එසේම ලෝකය තුළ තිබෙන්නා වූ සවිඤ්ඤතක, අවිඤ්ඤතක වස්තූන් අතරද වෙනස් බවක් ඇත. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේද නානත්ත කායා නානත්ත සංඥා වශයෙනි. එසේනම් එය ලෝකයේ ස්වභාවයයි. යථාර්ථයයි. ඒ බව හදුනා ගෙන අවබෝධ කරගෙන ජීවිතයට