බුදු පුදයට තෙල් මල් ඇයි?

බුදු පුදයට තෙල් මල් ඇයි?

සුන්දරී… ජේතවනාරාමයට ආව ගියේ බුදුන් වදින්නටම නොවේ… බුදුන් පුදන්නට නොවේ. බුදුරජාණන් වහන්සේට අගරු කරන්නට සංවිධානය වූ පිරිසකගේ තාන්නමාන්න වලට ගිජු වීම මතින් නොමග ගොස් බුදුන්වහන්සේට අපවාදයක් ගෙන දීමේ අටියෙනි. නමුත් අන්තිමේ එම පිරිස අතින් මැරුම් කෑ සුන්දරිය සගවා තැබුවේද ජේතවනාරාමයේ පසුපස තිබූ පරමල් ගොඩේමය. කාන්තාවක් මරා සගවන්නට තරම් විශාල පරමල් ගොඩක් එදා ජීවමාන බුදුන්වහන්සේගේ කාලයේ