පෙර භවයේ හැකර කටයි.. සිතයි මේ භවයේ ලෙඩ වූ ගතයි… සිතයි

පෙර භවයේ හැකර කටයි.. සිතයි මේ භවයේ ලෙඩ වූ ගතයි... සිතයි

ජයපාල ගුරුවරයෙකි. වයස 40 පමණ ඉක්ම නොවූවත් බැලූ බැල්මට වසර 60ට වැඩි වයසක් බැලූ බැලූ අයට පෙනෙන ආකාරයට ජරාවට ගොස්‍ ය. හම රැළි වැටී ඇත්තේ කුෂ්ඨ රෝගයකින් පීඩා විදින සුනඛයෙකු පීඩා විදින ලෙසිනි. හැමවිටම ඔහු සමාජයෙන් කොන් වූයේ ගද ගසන කට නිසාය. එහෙමත් නැත්නම් සසර පුරුද්දටදෝ මන්දා… ඔහුගේ මුවින් පිටවන නොසුරුප් වචන හේතුවෙනි. සමාජයේ කිසිම