දියෙන් උපන් ලුණු, “දියෙන්” දියව ගියසේ

දියෙන් උපන් ලුණු, "දියෙන්" දියව ගියසේ

සමාජ විද්‍යාත්මක පෘථුල අධ්‍යාත්මික ගවේෂණයක ප්‍රතිඵලය සාරාසංඛ්‍යෙය කප්ලක්ෂයක “නියැදි” පරීක්ෂණයකින් පසුව අප මහා බෝසතාණෝ ලොවට දායාද කරමින් මහ බඹුන්ගේ මුඛයෙන්, බාහුවෙන්, කලවයෙන්, දෙපතුලෙන් බිහිවූ “මිනි” සතාට පොදු අර්ථකථනයක් ලබාදුන් ආනුභාවයෙන් අප හැමටම සිතන්නට, කියන්නට, කරන්නට තුන්දොර විවර කරන්නට හැකියාව ලැබුණි. එදා මෙදා තුර අප ලක් දෙරණටත් බුදුන්ගේ ආනුභාවයෙන් වසර දෙදහස් පන්සිය පනස් පහක් ඉක්ම ගියත්,