බුදුහු අනද හිමියන්ට ඉන්ද්‍රිය භාවනාව උගන්වති

බුදුහු අනද හිමියන්ට ඉන්ද්‍රිය භාවනාව උගන්වති

“ආනන්දයෙනි, පාරාසරිය බ්‍රාහ්මණයා තම ශ්‍රාවකයන්ට ඇසින් රූප නොබැලිය යුතුය. කණින් ශබ්ද නොඇසිය යුතු යැයි ඉන්ද්‍රිය භාවනාවක් උගන්වති. ඒ අනුව රූප නොපෙනෙන අන්ධයාත්, ශබ්ද නොඇසෙන බිහිරාත් ඉන්ද්‍රිය භාවනාව වඩන්නෙකි. පාරාසරීය බ්‍රාහ්මණයා උගන්වන ඉන්ද්‍රිය භාවනාව එක විදිහක්. මා උගන්වන භාවනාව තවත් විදිහක් යයි බුදුහු වදාළහ. එවිට අනද හිමි ඔබ වහන්සේ උගන්වන ඉන්ද්‍රිය භාවනාව කෙසේදැයි කියාදෙනු මැනවයි බුදුරදුන්ගෙන්