අභිධර්මය උගත යුත්තේ ඇයි?

අභිධර්මය උගත යුත්තේ ඇයි?

අභිධර්මය චිත්ත චෛතසික, රූප හා නිබ්බාන යයි පරමාර්ථ ධර්මයන් හතරකට බෙදේ. එකී පරමාර්ථ ධර්මයන්හි අන්තර්ගතය වන ස්කන්ධ, ධාතු, ආයතන, ඉන්ද්‍රිය, සත්‍යය, ප්‍රතිත්‍ය සමුප්පාද හා මාර්ග ඵල නිර්වාණ සහ ධර්ම කොට්ඨාශයෙන් මැනවින් දේශිත බැවින් අභිධර්ම නම් වේ. අභිධර්ම දේශනා පාලිය අතිශයින්ම ගැඹුරුය, කටෝරය, ඒ නිසාම ගැඹුරු ධර්මයන් ලෙස දක්වති. ඇතමෙක් අභිධර්මය බර වචන යොදා විග්‍රහ කරති.