සිදුහත් කුමරු ගිහිගෙයින් නික්මීම

ගිහිගෙයින් නික්මීම

තමා සමග නොවෙනස් හැගීමෙන් දිව්‍ය කුමාරිකාවන් පැරදූ ලස්සනකට හිමිකම් කියූ යසෝදරාවටත්, ඉපදී සිටින පුංචි කුමාරයා හට පියෙක් ලෙස වගකීම් ඉටුකරන්නටත් වඩා ඔවුන් වෙනුවෙන් මෙන්ම ලෝක සත්වයා වෙනුවෙන් ඉටුකරන්නට ඇති මහා උත්කෘෂ්ඨ වැඩකොටස ඉටුකිරීමට තව තවත් අධිෂ්ඨාන කරගත් සිද්ධාර්ථ කුමරු තමාගේ හිතවත්ම අශ්වාරෝහකයා වූ ඡන්න සමග මාළිගාවෙන් පිටත්වන්නට තීරණය කළේය. තම දේවිය සමග පුත් කුමරා සුව