සාධු චර්යාවෙහි තුන්වැන්න මුදිතාවයි.
මුදිතාව ඍජු සතුරා ඊර්ෂ්‍යාව වෙමින් සානුකම්පිතව ඇගයුම්ශීලීව සිත තුළ ඇතිවන ප්‍රීතිය මුදිතාවයි.සානුකම්පිත වන්නේ අනුකම්පාව නොවන බැවිනි.
මුදිතාව ඍජු සතුරා ඊර්ෂ්‍යාව වෙමින් සානුකම්පිතව ඇගයුම්ශීලීව සිත තුළ ඇතිවන ප්‍රීතිය මුදිතාවයි.සානුකම්පිත වන්නේ අනුකම්පාව නොවන බැවිනි.
කරුණාව ඍජු සතුරා හිංසාව වෙමින් අනියම් සතුරා දොම්නස වෙමින් සිත තුළ ක්‍රියාත්මක භාවයෙන් ඉවත් වී ඇති
යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයිද? හේ මට උපස්ථාන කළා හා සමානය – බුදුන් වහන්සේ මහා දුක්ඛ ගංගාවක්
බුදුන් වහන්සේ සදහන් කළ පරිදි “වෛර කරන දනන් ළග අප වෛර නොකර වසමු.” මුලින්ම මෙත් වැඩිය
” අනේ බෝසත්තුමණි, මට මේ භවයේම නිවන් දකින්නට ඇත්නම්… මගේ මේ ලෙඩ ටික සුව වුණානම්….. බණ
මෛත්‍රිය තමන් තුළ හා තම අවකාශය තුළ පතුරන්නට තරම් කුළුණු ගුණයක් යමෙකු තුළ ඇත්නම් ඔහු විශ්වය
ප්‍රේමය වනාහි පුද්ගල සිත තුළ පවතින්නා වූ අව්‍යාජ බවින් ව්‍යාජ බව කරා ගමන් ගන්නා හැගීමකි. ප්‍රේමයේ
මෛත්‍රියෙහි විරුද්ධාර්ථය වෛරයයි. එබැවින් බුදුන් වහන්සේ දේශනා කළ සේක. නහී වේරේන වේරානි සම්ම න්තීද කුදාචනං අවේරේනච
උතුම් නිවන පසක් කරගන්නට නම් නාම රූප දහම තුළ පවතින්නා වූ යථා ස්වභාවය තුළින් ජීවී, අජීවී,
මිනිසා වූ කළී විශ්වයේ අපූරුම නිර්මාණයකි. එසේත් නැත්නම් විශ්වයේ මුළු රහසම සැගවී ඇති දත්ත ගබඩාවම මිනිසා
Copywriter @2020 Sumaga Asapuwa